PilotBZ Product Dummy - National Hikeologic Exploring Camping Adventure's Eco Friendly Raincoats
- Category: Environment Explorer - පරිසර ගවේෂකයින් - சுற்றுச்சூழல் ஆய்வாளர்
- Sub Category: Fund Raising for CSR Projects - ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘති සඳහා අරමුදල් රැස්කිරීම - CSR திட்டங்களுக்கான நிதி திரட்டல்
"සමාජ සත්කාරයට දිරියක් – National Hikeologic වෙතින් Eco-friendly Raincoats!", "Support a Noble Social Cause – Eco-friendly Raincoats by National Hikeologic!"
Quantity: In Stock
Delivery Options:National Hikeologic Exploring Camping Adventure කණ්ඩායම විසින් සංවිධානය කරනු ලබන ඉදිරි සමාජ සත්කාරක ව්‍යාපෘතීන් සහ ප්‍රජා සේවා වැඩසටහන් සඳහා අරමුදල් රැස්කිරීම වෙනුවෙන් උසස් තත්ත්වයේ Eco-friendly Raincoats (පරිසර හිතකාමී වැහි කබා) දැන් ඔබට මිලදී ගත හැක.
ඔබ මිලදී ගන්නා සෑම වැහි කබායකින්ම ලැබෙන සම්පූර්ණ ලාභය වෙන්වන්නේ අසරණ වූ පිරිස්වලට උපකාර කිරීම, ප්‍රජා සංවර්ධන කටයුතු සහ සමාජ සුභසාධන ව්‍යාපෘතීන් ශක්තිමත් කිරීම වෙනුවෙනි.
- පරිසරයට හිතකාමී, ප්‍රතිචක්‍රීකරණය කළ උසස් තත්ත්වයේ ද්‍රව්‍යවලින් නිමවා ඇත
- 100% ජලයට ඔරොත්තු දෙන අතර Hiking, Camping mෙන්ම එදිනෙදා භාවිතයට ඉතාමත් කදිමයි
- ඔබ කරන මේ ආයෝජනය, තවත් කෙනෙකුගේ ජීවිතය ආලෝකමත් කරන සමාජ සත්කාරයකි
වැසි දිනවලට සූදානම් වන ගමන්ම, සමාජයට යහපතක් කරන මේ උදාර මෙහෙවරට දායක වීමට අදම ඔබේ වැහි කබාය ඇණවුම් කරන්න!
Stay Protected from the Rain While Making a Social Impact!
National Hikeologic Exploring Camping Adventure is proud to introduce a special fundraising project featuring premium quality Eco-friendly Raincoats. This initiative is dedicated to raising vital funds for our upcoming community service projects and social welfare programs.
Every single purchase you make directly supports our mission to help those in need, empower local communities, and drive meaningful social change.
- Made from high-quality, sustainable, and eco-friendly recycled materials
- 100% waterproof and heavy-duty, ideal for hiking, camping, and daily travel
- Your purchase acts as a direct contribution toward uplifting society
Get your Eco-friendly Raincoat today and join hands with us to bring comfort and relief to those who need it most!