සේවක පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා වන වැඩමුළුව PilotBZ පාඩුද ? වැඩමුළුව(PILOTBZ)
My Cart
?>

සේවක පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා වන වැඩමුළුව PilotBZ පාඩුද ? වැඩමුළුව

by PILOTBZ
  • Category: Business Services - ව්‍යාපාරික සේවා - வணிக சேவைகள்
  • Sub Category: Entrepreneurship Workshop - ව්‍යවසායකත්ව වැඩමුළුව - தொழில்முனைவோர் பட்டறை
₨1900

Pilot Enterprise (Pvt) Ltd A/C No: 93751345 BOC (saving) pls whatsapp slip to 077 1714685 with the narration or Online Payment Only.

Share🔗
Quantity: In Stock
Delivery Options:
×

Pilot Enterprises pvt ltd

For more details

නිවැරදි සේවකයා කෂණිකව සොයාගැනීම සහ කළමනාකරණය සඳහා වන විශේෂ වෘත්තීය වැඩමුළුව - PilotBZ.

  • වේලාව: පෙ.ව. 9.30 සිට ප.ව. 2.00 දක්වා
  • දිනය සහ ස්ථානය: ලියාපදිංචි වන ඔබ වෙත WhatsApp මගින් පසුව දැනුම් දෙනු ලැබේ.

ඔබේ ව්‍යාපාරයේ හෝ කර්මාන්තයේ නිරන්තරයෙන් පවතින සේවක හිඟය පාලනය කරන්නේ කෙසේද? දෛනිකව අවශ්‍ය කරන කාර්මික, කෘෂිකාර්මික සහ අනෙකුත් වෘත්තීය සේවාවන් ලබාගැනීමේදී ලාභදායී ලෙස නිවැරදි පුද්ගලයන් යොදවා ගන්නේ කෙසේද?

මේ පිළිබඳව තාක්ෂණික හා ප්‍රායෝගික දැනුම ලබාගැනීමට, PilotBZ වෙතින් පවත්වනු ලබන මෙම සුවිශේෂී වැඩමුළුවට අදම ලියාපදිංචි වන්න. ඔබේ ව්‍යාපාරික දක්ෂතාවයන් රැකියා වෙළඳපොළ තුළ නිවැරදිව ප්‍රවර්ධනය කිරීමට සහ සේවක පිරිවැය කළමනාකරණය කිරීමට අවශ්‍ය නිවැරදි මගපෙන්වීම මෙහිදී ලබාදෙනු ඇත.

වැඩමුළුවේ ප්‍රධාන කරුණු:

  • නිරන්තරයෙන් පවතින සේවක හිඟය සඳහා කෂණික සහ සාර්ථක කළමනාකරණ විසඳුම්.
  • ඕනෑම ස්ථානයක සිට තමාට අවශ්‍ය පුරප්පාඩුවක් සඳහා කෂණිකව සම්බන්ධ වීමේ ක්‍රමවේද.
  • සේවා සැපයුම්කරුවන් සහ තාවකාලික සේවක පුරප්පාඩු ලාභදායී ලෙස කළමනාකරණය කිරීම.
  • වැඩබිමේ සැබෑ දක්ෂතාවය වෘත්තීය මට්ටමින් රැකියා සෙවීම සඳහා භාවිතා කරන ආකාරය.

විශේෂ පහසුකම්:

වැඩමුළුව අතරතුර සහභාගී වන සැම වෙත පහත සංග්‍රහයන් පිරිනමනු ලැබේ:

  • උදෑසන සහ සවස තේ පැන් සංග්‍රහය (කෙටි ආහාරයක් සමඟ).
  • දිවා ආහාරය (කුකුළු මස්, මාළු, බිත්තර හෝ එළවළු යන ඔබ කැමති වර්ගයකින්).

සහභාගී විය හැකි අය:

  • වෘත්තීය සේවා සපයන්නන්, ව්‍යාපාර හිමිකරුවන්, මානව සම්පත් (HR) කළමනාකරුවන්, ආයතනික ගණකාධිකාරීවරුන් සහ විධායක නිලධාරීන්.

වැඩමුළු විස්තර:

  • කාලය: පෙ.ව. 9.30 සිට ප.ව. 2.00 දක්වා.
  • දිනය සහ ස්ථානය: ලියාපදිංචි වන ඔබ වෙත WhatsApp මගින් පසුව දැනුම් දෙනු ලැබේ.
  • වැඩමුළු ගාස්තුව: එක් අයෙකු සඳහා රුපියල් 1900/- කි.

ලියාපදිංචි වීමේ ක්‍රමය:

ඔබේ නම, ආයතනය, තනතුර සහ දිස්ත්‍රික්කය සඳහන් කර පහත WhatsApp අංකයට පණිවිඩයක් යොමු කරන්න.

WhatsApp අංකය: 077 1747685

සංවිධානය:

Pilot Enterprise (pvt) Ltd, 136/24, පොත්ගුල් විහාර මාවත, රත්නපුර.

මෙහෙයුම් මූලස්ථානය: F 1/2 මවුන්ට් ක්ලිෆර්ඩ් රේන්ජ් ඇපාර්ට්මන්ට්, හෝමාගම, කොළඹ.

වෙබ් අඩවිය: www.pilotbiz.com

විද්‍යුත් තැපෑල: info@pilotbiz.com

දුරකථන: 077 1747685 / 071 714685 / 045 2226667

PilotBZ - Future Values Today


×

Pilot Enterprises pvt ltd

For more details
<